නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
ඉංග්‍රීසි
කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනෙ.ඒ උනත් අද ඉංග්‍රීසි භාෂාව නැතිව බැරි
දෙයක් වෙලා මොකද වර්ථමාන හා අනාගත ලෝකය තොරතුරු තාක්ෂණයත් සමග ඉදිරියට ගමන්
කරමින් සිටින මොහොතක අප වැනි රටක සිටින තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි
පරපුරටද ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වී ඇත.තොරතුරු තාක්ෂණය සමග ඉදිරියට පා
තබනවා නම් තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් දියුණු කර ගැනීමට වග බලා ගත යුතුය.
ගොඩක් අය කියන්නේ 'අනේ පංතියකට යන්නෙ නැතිව නම් ඉංග්‍රීසි දියුණු කර ගන්න
බෑ' කියලනේ. මම නම් හිත්න්නෙ පංතියකට යනවට වඩා අන්තර්ජාලයෙන් අපට පහසුවෙන්
හා නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන් කියල.ඒ සදහා අපට නොමිලේ ඉංග්‍රීසි
උගන්වන වෙබ් අඩවි පවා අද වන බිට බිහිවෙලා තියෙනවා.මම මේ දෙන්න යන වෙබ්අඩවි
සේරම නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් ඒව.කම්මැලි වෙන්නෙ නැතිව නිකමට
හරි මේ වෙබ් අඩවි වලට ගිහින් පොඩි ට්‍රයි එකක් දීල බලන්න.
http://www.elllo.org/
Friday, January 11, 2013
Google Images වල තියෙන මැජික් එක දන්නවද?

කවුරුත් දන්නවනෙ Google ගැන.ඒ ගැන ඉතින් ආයෙ කියන්න ඕන නෑනේ.Google ආයතනය දෙන සේවාවලින් එකක් තමා Google Image Search කියන පහසුකම.ඒකෙන් අපිට ඕන පින්තූර ලේසියෙන්ම හොයගන්න පුලුවන් ඒ Image එකෙ නම Type කරල.හැබැයි දැන් ටික කාලෙක ඉදල මේ සේවාවෙන් අපිට ඕන Image එකක් මේ Search Bar එකට ඇදල දාල (Drag and Drop) ඒ Image එකේ විස්තර හොයාගන්න පුලුවන්.තවම මේ ගැන බැලුවෙ නැත්නම් පොඩ්ඩක් Try කරල බලන්නකො.
මේකෙන් Fake Facebook Profile අදුරගන්නත් පුලුවන්.ඒ කොහොමද? ඒ මෙහෙමයි.සමහර Girls ලගේ Facebook Profile Photos වල ලස්සන ලස්සන Photo දාල තියෙනවනේ.ඉතින් අපේ සමහර අයියල,මල්ලිල මේවට වහ වැටෙනව මොකද මේ ඉන්නෙ ඇත්තම ඇත්ත ලංකාවෙ Girl කෙනෙක් කියල.ඒ Photo වලට Comments එහෙමත් හොදට තියෙනව.ඉතින් ඒ photo එක ඇත්තම එකක්ද කියල බලන්න ඕන නම් ඒක Save කරල google image එකේ search bar එකට ඇදල දාන්න.එතකොට ඒක Indian girl කෙනෙක්ගෙ හරි වෙන රටක Girl කෙනෙක්ගෙ නම් ඒ Photo එක තියෙන වෙනත් Website වගේම ඒ පුද්ලයගේ තොරතුරුත් ලැබෙනව.ඉතින් එහෙම ලේසියෙන්ම Fake FB Profile එකක් අදුරගන්න පුලුවන්.
ඒ විතරක් නෙමෙයි මේකෙන් තව ගොඩක් වැඩ ගන්න පුලුවන්.පාවිච්චි කරල නැත්නම් පාවිච්චි කරල බලන්න.

වෙබ් අඩවි නිර්මාණය ට පිවිසුමක්..
වෙබ් අඩවි නිර්මාණය ට පිවිසුමක්..
ඔන්න ඉතින් ලියන්න හිතුනා වෙබ් අඩවියක් හදාගන්න දන්නේ නැති අයට හෙල්ප් එකටත් එකක්න් පොඩි බ්ලොග් එකක් “වෙබ් ඩිසයින් “ පිළි බදව. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් ඔයාලාගේ අදහසක් එහෙම් දාන්න.
1. අන්තර්ජාලය යනු? (What is the internet?)
එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල ප්‍රමාණයක් ඇත. මෙහි ඇති පරිගණක එකිනෙකට සම්බන්ධ වෙමින් ඒවා අතර දත්ත හුවමාරු කළ හැකිය. අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි.අන්තර්ජාලයට නිෂ්චිත පාලකයෙක්ද නොමැත. නමුන් විවිධ අන්තර්ජාල සෙවාවන් මගින් යම් ආකාරීය පාලනයකට නතුව ඇතත් එය සෘජු පාලනයක් නොවේ. ඔබට අන්තර්ජාල ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට, අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකි වනු ඇත.
2. වෙබ් අඩවියක් යනු? (What is a web site?)
වෙබ් පිටු කිහිපයක එකතුවකි.මෙම වෙබ් පිටු එකිනෙක සම්බන්ද වී වෙබ් අඩවියක් සෑදේ. අන්තර්ජාලයේ ඇති බහුමාධ්‍යමය අනුරුව වෙබ් අඩවියක් ලෙස සැලකේ. අන්තර්ජාලය භාවිතා කිරීමේදී සිදුවන්නේ අප විසින් වෙබ් අඩවියකට පිවිස එමගින් සේවාවන් ලබාගැනීමයි. වෙබ් අඩවියක් නැරඹීම සදහා විශේෂ මෘදුකාංග (Software’s) අවශ්‍ය වේ. ඒවා වෙබ් බ්‍රවුසර (Web Browser) ලෙස හදුන්වයි. එසේ භාවිතා කිරීමට හේතුව වෙබ් පිටු සැදී ඇත්තේ HTML (Hyper Text Markup Language) හෝ වෙනත් විශේෂ භාෂාවකිනි (ex:- HTML, PHP, JAVA, ASP.NET ).
3. වෙබ් අඩවි නිර්මාණය (Web design)
වෙබ් අඩවියක් නිර්මානය කිරීමේදී සිදුකරනුයේ මෙම විශේෂ මෘදුකාංග(Web Browser) මගින් කියවියහැකි වන අයුරින් HTML භාෂාව හෝ වෙනත් (server language) සර්වර් භාෂාවකින් අපට අවශ්‍ය තොරතුරු ස්ථාන ගත කර පිටු ආකාරයට සැකසීමයි. මේසදහා භාවිතා කරන භාෂාවන් අතුරින් HTML යනු මූලික වෂයෙන් භාවිතා කරන භාෂාවකි. මෙමගින් සිදුකරනුයේ වෙබ් පිටුවේ සදහන් වියයුතු දත්තයන් අපට අවශ්‍ය ආකාරයට කලමණාකරණය කිරීමයි. මෙලෙස වෙබ් පිටුවට ඇතුලත් කරන දත්තයන් “කන්ටෙන්ට් (content)” ලෙස හැදිනවේ.
4. HTML (Hyper Text Markup Language)
HTML (Hyper Text Markup Language) යනු වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා වන මූලිකම භාෂාවයි. දැනට වැඩි වශයෙන් භාවිතා වනුයේ HTML 4 සංස්කරනයයි. HTML 5 සංස්කරනයද මේවනවිට හදුන්වා දී තිබේ. නමුත් මෙහිදී සාකච්ඡා වනුයේ HTML 4 සංස්කරනය පිළිබදවයි.
සත්‍ය වශයෙන්ම HTML යනු ප්‍රෝග්‍රෑම් භාෂාවක් (Programming language) නොවේ HTML යනු දත්ත සකසුරුවම් කිරීමට යොදාගන්නා එක්තරා සරල භාෂාවකි එය Markup Language ලෙස හැදින්වේ. එනම් මෙමගින් යම්කිසි ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සිදු නොවේ. වෙබ් අඩවි නිර්මාණයේදී ඒ සදහා වෙනත් භාෂාවන් (PHP, JAVA, ASP.NET වැනි භාෂා) භාවිතා කරයි.
වෙනත් භාෂාවලදී මෙන්ම මෙහිදී අදාල කාර්යයන් ඉටු කර ගැනීමට විශේෂ කේතයන් (Codes) භාවිතාවේ. මේවා HTML සම්බන්දක (HTML Tags) ලෙස හැදින්වේ. මේවා භාවිතයෙන් අපට අවශ්‍ය වෙබ් පිටුව නිර්මාණය කරගතහැක.
5. වෙබ් ටූල්ස් (Web Tools)
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඒසදහා විවිධ උපකරන (වෙබ් ටූල්ස් - Web Tools) භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී වෙබ් ටූල්ස් ලෙස හැදින් වනුයේ වෙබ් අඩවි නිර්මාණයේදි යොදා ගන්නා විවිධ මෘදුකාංග (Software’s) ය. මෙහිදී ප්‍රධාන වහයෙන් වැදගත් වන්නේ Text Editor යග
Ex:-
· Notepad
· Get editor
· Gedit
· Nano
· Ultraedit
· TextMate
මීට අමතරව වෙබ් අඩවි නිර්මාණයටම සැකසුනු විශේෂ මෘදුකාංග නිර්මාණය කර ඇත.
Ex:-
· Adobe Dreamweaver
· Adobe Home Site
· Alley code HTML Editor
· Microsoft web Expression
· Microsoft Visual Web
6. වෙබ් එක්ස්ටෙන්ෂන් (Extension)
වෙබ් පිටුවක් හෝ පරිගණකයක භාවිතාවන කුමන වර්‍ගයේ ගොනුවකට ( File) වුවද එක්ස්ටෙන්ෂන් එකක් පවති. අදාල ගොනුව භාවිතාවන මෘදුකාංගය හදුනා ගැනීමට මෙය ඉතා වැදගත්ය.ගොනුවක් නම් කිරීමේදී පළමුව නමත් දෙවනුව එක්ස්ටෙන්ෂනයත් ලබාදෙයි. උදා:-File name. Extension Index.html
වෙබ් පිටුවකටද එක්ස්ටෙන්ෂන් පවතියි. වෙබ් පිටුවක එක්ස්ටෙන්ෂන් තීරනය වන්නේ එම වෙබ් පිටුව නිර්මාණය කරනු ලබන භාෂාව මතය. (.php .html .xml .js .asp)

මුණු පොත හැක්වෙලාලු....
ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ .... අපේ facebook එකවුන්ට් හැක් කරන්න..
Facebook භාවිතා කරන අපේ කට්ටිය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීම. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.
තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.
ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත කිරීමෙන් වලකින්න.
සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies, saved password ආදිය මකා දමන්න.
Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.
Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම් වන්න.
කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිමින් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.
ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.
සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න
මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook, yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook, yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook, yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත.
එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ යහළුවන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.
එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති. මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. SLT තුලද සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කර ඇති බව සිංහල බ්ලොග් එකක ලියා තිබෙනු දුටුවෙමි. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.
වැදගත් : මෙම ක්‍රම වලට අමතරව ෆේස්බුක් හැක් කල හැකි ක්‍රම රාශියක් ඇත.
චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් විවිද පුද්ගලයන් ලබා දෙන මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් කර ගැනීමෙන් වලකින්න.
චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් ඔබ ඔබගේ පාස්වර්ඩ් හා ඊමේල් යොදා කිසිම අවස්ථාවකදි ලොග් වීම් සිදු කිරිමෙන් වලකින්න.
ඊමේල් ගිනුම සඳහා Security Questions ලබා දීමේදි එය කිසිවෙකුටත් අනුමාන කිරිමට නෙහැකි ඔබ පමනක් දන්නා දෙයක් ලබා දෙන්න.
ෆේස්බුක් ගිනුම සඳහාද අනිවාර්යෙන්ම Security Questions ලබා දෙන්න. මෙය ඉතාම වැදගත්. මෙය පිලි නොපැද්දොත් ඔබව ඔබට නොදැනීම හැක් කිරිම සුලුදෙයක්.
චැට් කරන විට අනෙකාව කිසිම විටෙක ඕනවට වඩා විශ්වාස කරන්න එපා. අනිකා එවන ලින්ක් පිලිබඳව ඔබට දැනුමක් නැත් නම් ඒවා ක්ලික් කිරීමෙන් වලකින්න. ඔබ බලා පොරොත්තු වෙන කෙනා නොවෙන්න පුලුවන් එහා පැත්තෙ ඉන්නෙ. ඒ ගිනුම හැක් වී තියෙන්න පුලුවන්. ඔය වගේ හැක් උන ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා මගේ යාළුවන් පවා හැක් වෙච්ච අවස්තා තියෙනවා. කෙල්ලෙක් ලින්ක් එකක් චැට් එකේදි දුන්නම අපේ එවුන් පිස්සු බල්ලො වගේ හොයන්නෙ බලන්නෙ නැතිව ක්ලික් කරලා ලොග් වෙනවා. අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
ෆේස්බුක් වල තියෙන නොදන්නා ඇප්ලිකේශන් සඳහා Allow කර පර්මිශන් ලබා දීමෙන් වලකින්න. මෙයත් ඉතාම වැදගත්.
මිතුරන් ඇඩ් කර ගැනීමේදි සැලකිලි මත් වන්න. නොදන්නා පුද්ගලයන් හානි කර විය හැකියි. ඔවුන් ගැන සොයා බලා ඇඩ් කර ගැනීම සිදු කරන්න.
ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ් එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි කරලා ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා. මේකත් ඉතාම වැදගත්.
Barn Buddy ක්‍රෙඩිට් ලබා ගන්න කියලා විවිද පුද්ගයන් එවන ලින්ක් වලින් ගිහිල්ලා පාස්වර්ඩ් ඊමෙල් දීලා ලොග් වෙන්න එපා. අපේ එවුන් ලෝබ කමේ මේවා ගන්න ගිහිල්ලා හැක් වෙනවා. ඊට පස්සෙ හැක් කරපු එකා හැක් උන එකාගේ සත්තු උස්සනවා. මේක වෙන්නෙ මෙලෝ මගුලක් නොදන්න තන්හාව වැඩි අයට.
ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න පුලුවන් කියා එක එක අය දෙන සොෆ්ට්වෙයා බාවිතා කිරිමෙන් වලකින්න. මේකෙන් වෙන්නෙ ඔයාලාම හැක් වෙන එක. අනිත් එක තමයි මේ තුට්ටු දෙකේ සොෆ්ට්වෙයා එකකින් ෆේස්බුක්වත්, ජීමෙල්වත්, යාහුවත් හැක් කරන්න බෑ. උඹලාගේ එකවුන්ට් හැක් කර ගන්න ඕන නම් මේවා යූස් කරාට කමක් නෑ. යූ ටියුබ් එකේ මේවා වැහි වැහැලා. හැබැයි පාවිච්චි කරොත් හැක් වෙන්නෙ ඔයාලමයි.
තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ඊමේල් එකට එන තමන්ට අදාලත්වයක් නැති සැක සහිත ඊමේල් වලට රිප්ලයි දාන්න යන්න එපා. එවැනි ඊමේල් වල තියෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.
තව දෙයක් තමයි මේ දිනවල ෆේස්බුක් එකේ වේගයෙන් පැතිර යනවා ටී ෂර්ට් දෙන කතාවක්. ඒ වගේ මෝඩ කතා වලට අහු වෙන්නෙ ඒ වගේම හරක් තමයි. ඔය වගේ ඒවාට ඔයාලා අහුවෙන්න එපා. අනිත් එක තව ෆේස්බුක් වෝල්පේපර් කතාවකුත් යනවා. ආහ් තව එකක් යනවා මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලපු ගාන පෙන්නන එකක්. මේකේ හැමෝටම එන්නෙ එකම රිසාල්ට් එක. ඔයාලාගේ වෝල් එකටත් මේ වගේ ලින්ක් ඇවිල්ලා ඇති. කිලික් කරන්න තියා හිතන්න වත් එපා.
මම මෙතන මේ දාලා තියෙන්නෙ අපේ ලංකාවෙ මහා හැකර්ලා කියලා හිතාගෙන ඉන්න චු කොල්ලො කරන පොඩි වැඩ ටිකක්. මීට වඩා සංකිර්න ක්‍රම තව තියෙනවා. ඒවා මේ අපේ හැකර් අයියලා නොදන්න නිසා එච්චර ගැටලුවක් නෑ.
මේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.

කුණු ඉවත් කරමුද?
කුණු කන්දලේ කුණු අයින් කිරීම නොහොත් ටෙම්පරලි ෆයිල්ස් මකා දැමීම
win(key)+R(key) >> හෝ...
start >> Run
run එක ඕපන් වේවි... ඒකෙ... %temp% කියල ටයිප් කරල එන්ටර් කරන්න.
ෆෝල්ඩර් එකක් ඕපන් වෙනව... ඒකෙ තියන සේරොම දේවල් සිලෙක්ට් කරල භය නැතුව ඩිලීට් කරන්න
කුණු කන්ද අයින් කලා එහෙනම්... උඹ ලොකු පිනක් කරගත්ත එහෙනම් කොම්පියුටරේට නව පණක් දීල

සිංහලෙන් වැඩ කරමු
මෙන්න ඕන තැනක සිංහෙලෙන් type කරනන් හෝදම
ක්‍රමය.ඔයාල සින්ගිෂ් දන්නවා ඇතිනේ .සින්ගිෂ් වලින් type කරන කොට සිංහලෙන්
වචන ලිස්ට් එකක් පෙන්නනවා.මෙන්න මේ ලිකන් එකට ගොහින් බාගන්නකො......
http://www.google.com/inputtools/windows/index.html

සාදරයෙන් පිලිගනමි
මම චන්දන නලින් මමත් හිතුවා බ්ලොග් එකක් ලියන්න
මම ගැන කියනවානම් මම දැන් පේරාදෙණියේ කැම්පස් එකේ BSc degree එක ඉවර කරලා ඉන්නේ.

Subscribe to:
Posts (Atom)