නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
ඉංග්‍රීසි
කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනෙ.ඒ උනත් අද ඉංග්‍රීසි භාෂාව නැතිව බැරි
දෙයක් වෙලා මොකද වර්ථමාන හා අනාගත ලෝකය තොරතුරු තාක්ෂණයත් සමග ඉදිරියට ගමන්
කරමින් සිටින මොහොතක අප වැනි රටක සිටින තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි
පරපුරටද ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වී ඇත.තොරතුරු තාක්ෂණය සමග ඉදිරියට පා
තබනවා නම් තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් දියුණු කර ගැනීමට වග බලා ගත යුතුය.
ගොඩක් අය කියන්නේ 'අනේ පංතියකට යන්නෙ නැතිව නම් ඉංග්‍රීසි දියුණු කර ගන්න
බෑ' කියලනේ. මම නම් හිත්න්නෙ පංතියකට යනවට වඩා අන්තර්ජාලයෙන් අපට පහසුවෙන්
හා නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන් කියල.ඒ සදහා අපට නොමිලේ ඉංග්‍රීසි
උගන්වන වෙබ් අඩවි පවා අද වන බිට බිහිවෙලා තියෙනවා.මම මේ දෙන්න යන වෙබ්අඩවි
සේරම නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් ඒව.කම්මැලි වෙන්නෙ නැතිව නිකමට
හරි මේ වෙබ් අඩවි වලට ගිහින් පොඩි ට්‍රයි එකක් දීල බලන්න.
http://www.elllo.org/
No comments:
Post a Comment