කුණු කන්දලේ කුණු අයින් කිරීම නොහොත් ටෙම්පරලි ෆයිල්ස් මකා දැමීම
win(key)+R(key) >> හෝ...
start >> Run
run එක ඕපන් වේවි... ඒකෙ... %temp% කියල ටයිප් කරල එන්ටර් කරන්න.
ෆෝල්ඩර් එකක් ඕපන් වෙනව... ඒකෙ තියන සේරොම දේවල් සිලෙක්ට් කරල භය නැතුව ඩිලීට් කරන්න
කුණු කන්ද අයින් කලා එහෙනම්... උඹ ලොකු පිනක් කරගත්ත එහෙනම් කොම්පියුටරේට නව පණක් දීල
No comments:
Post a Comment